Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් - 2018 මැතිවරණ දින පැමිණිලි භාර ගැනීම ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත සඳහන් කර ඇත. 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ඡන්ද විමසීම් දින පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක වේ.


පළාත                      දුරකථන අංකය    ෆැක්ස් අංකය

බස්නාහිර පළාත         011-2866448     011-2866387
නැගෙනහිර පළාත       011-2866470     011-2866396
මධ්‍යම පළාත             011-2866478     011-2866401
උතුරු පළාත              011-2866492     011-2866408
දකුණු පළාත             011-2866493      011-2866410
උතුරු මැද පළාත        011-2866495     011-2866421
වයඹ පළාත               011-2866496     011-2866423
සබරගමුව පළාත        011-2866498     011-2866428
ඌව පළාත                011-2866504     011-2866434

අමතර දුරකතන අංක     - 011-2866529      
ෆැක්ස් අංක                   - 011-2866446