ශ්‍රි ලංකා පන්දු කන්ඩායමේ නව පුහුණුකරු ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රවීන පාපන්දු පුහුණුකරු මොහෝමඩ් නිසාම් පකර් අලි අද පත් කෙරුණා. ඔහු ජාත්‍යන්තර පාපන්දු සංගමයේ විශේෂිත පුහුණුව සහිත පුහුණුකරුවෙකු වනවා. මොහෝමඩ් නිසාම් පකර් අලි මීට පෙර රටවල් කිහිපයක් පුහුණුරු වශයෙන් කටයුතු කර තිබෙනවා. ඔහු මිට පෙර මෙරට පාසැල් සහ කාන්තා පාපන්දු කණ්ඩායම් වල පුහුණුකරු වශයෙන් ක්‍රියා කර තිබෙනවා.




