ජනාධිපතිවරයා පසුගිය 23 වැනි දා කොන්සර්වටිව් සාමාජික රැස්වීමක් අමතමින් මේ බව පැවසීය. මේ අතර ඇමෙරිකානු මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික සංවර්ධන ව්‍යාපෘතීන්හී මුදල් මූළාශ්‍රය බිඳීමට පුද්ගලයන් හා පුද්ගල නොවන ඒකකයන් 56කට එරෙහිව සම්බාධක පණවන බවය. ඇමෙරිකාව උතුරු කොරියාවට දැඩි පීඩනයක් එල්ල කිරීම පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම එහි අරමුණ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.
අදාළ නියමයන්ට අනුව සම්බාධක පැණවෙන ඒකක හෝ පුද්ගලයන්ට හිමි ඇමෙරිකාවේ හෝ ඇමෙරිකානු ජාතිකයන් විසින් පාලනය කරන ලද වත්කම් තහනම් කෙරේ.
අදාළ නියමයන්ට අනුව සම්බාධක පැණවෙන ඒකක හෝ පුද්ගලයන්ට හිමි ඇමෙරිකාවේ හෝ ඇමෙරිකානු ජාතිකයන් විසින් පාලනය කරන ලද වත්කම් තහනම් කෙරේ.