Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

ලොව විශාලතම මොලයේ පිළිකාව

ලොව විශාලතම මොලයේ පිළිකාව ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත් වෙයි. පුද්ගලයෙකුගේ ලොව විශාලතම, මොලයේ පිළිකාව ලෙස සැලකෙන පිළිකාවක් ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබේ. අදාළ පිළිකාව  කිලෝ දෙකකට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ හිසට පිටුපසින් ඉහලට අදාළ පිළිකාව වර්ධනය වී තිබූ අතර මුම්බායි හි රෝහලකදි පැය 07ක් පුරා සිදුකළ සැත්කමකින් පසුව එම කොටස ඉවත් කර තිබේ.


සන්ට්ලාල් පාල් නැමැති 31 හැවිරිදි අදාළ පුද්ගලයා වසර තුනක් පුරා එම පිළිකාවෙන් පීඩා විඳ තිබේ.