Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

තුර්කියේ කාන්තාවන් 15කට මරණ දඩුවම

අයි.එස් සංවිධානයට සම්බන්ධව කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති තුර්කි කාන්තාවන් 15 දෙනෙකුට ඉරාක අධිකරණයටක් විසින් මරණ දඩුවම නියම ව  ඇත. විදෙස් වාර්තා පවසන්නේ කාන්තාවන් 16 දෙනෙකුට අදාල චෝදනාව එල්ල වී ඇති අතර ඉන් එක් අයෙකුට ඉරාක අධිකරණය විසින් ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර ඇති බවය.


මෙම කාන්තාවන්ට අයි.එස් සටන්කාමින් විවාහ කර ගැනීම  සහ ත්‍රස්තවාදී සංවිධාන සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබේ.