Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

දුම්රිය ප්‍රවාහන මාධ්‍යක් වශයෙන් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළට

2016 වසරේදී දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. 2015 වසරේදී මිලියන 133.29 ක් දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කර තිබූ අතර, 2016 වසරේදී මගීන් මිලියන 136.05 ක් ප්‍රවාහනය කර ඇති බව පසුගියදා නිකුත් කළ 2016 විගණකාධිපති වාර්තාවේ දැක්වේ.