Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

කොටස් වෙළඳපළෙන් බිලියන 4 ක විදේශ ආයෝජන

කොළඹ කොටස් වෙළඳපළට මේ වසරේ ජනවාරි මාසයේ රුපියල් බිලියන 4 ක විදේශීය ආයෝජන හිමිවී තිබේ. එය ඕනෑම වසරක ජනවාරි මාසය සඳහා නව වාර්තාවක් බව සඳහන් වේ. පසුගිය 2017 වසරේදී විදේශීය ආයෝජකයින් කොළඹ කොටස් වෙළඳපොළෙන් මිළදී ගත් කොටස් වල වටිනාකම රුපියල් බිලියන 112 කි.