Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 22, 2018

2017 වසරේ මත්ස්‍ය අපනයනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 15ක්

2017 වසරේ මත්ස්‍ය අපනයනයෙන් රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15 ඉක්මවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පසුගියදා මට්ටක්කුලිය සීනෝර් සී නෝර් පදනමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය මේ වනවිට විශාල දියුණුවක් ලබා තිබේ.


2017 රටේ අපනයන ආදායමෙන් සියයට 44ක් මුහුදු ආහාර අපනයනයෙන් ලබා ගැනීමට අපිට හැකිවී ඇතැයිද හෙ‍‍තෙම පැවසීය.