Social Icons

facebookrss feedemailtwitter

Monday, June 11, 2018

වේගයෙන් ඉදිවන කොළඹ වරාය නගරය

කොළඹ වරාය නගරය චීනය හා ශ්‍රී ලංකාව පොදුවේ සංවර්ධනය කරන ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතියකි.

එය මේ වන විට ක්‍රියාත්මක විශාලතම විදේශීය සෘජු ආයෝජන ව්‍යාපෘතිය ය. ගල්, වරාය නගර ව්‍යාපෘතියට අවශ්‍ය වැදගත් ගොඩනැගිලි අමු ද්‍රව්‍යයකි. එම සමස්ත ව්‍යාපෘතියට අවශ්‍ය ගල් ප්‍රමාණය ඝන මීටර් ලක්ෂ 33කි. මේ වන විට ඉදි කිරීම් වැඩබිමට පිවිසී ඇති ගල් ප්‍රමාණය ඝන මීටර් ලක්ෂ 26කට අධිකය.