Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

Henan පළාතේ වීදුරු පාලමක්

මේ ෆුජි කඳුකරයේ දක්නට ලැබෙන වීදුරු පාලමේ ගුවන් ඡායාරූපයකි.


ෆූජි කඳුකරය පිහිටා ඇත්තේ චීනයේ Henan පළාතේ. පාරිසරික සුන්දරත්වය කඳුමුදුනක සිට නැරඹීමට මේ නිසා හැකියාව ලැබේ. පොළව මට්ටමේ සිට මීටර් 360 ක් ඉහළින් මෙම වීදුරු පාලම ඉදිකර තිබේ.