ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇත.
අදාළ පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති අතර, තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. උත්සවයක් සැමරීමට එක්ව සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, එහි වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැත.