Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

ලෝක ජල දිනය අදයි

“සොබාදහමේ පදනම ජලයයි” මෙවර ලෝක ජල දිනයේ තේමාව වේ. ලෝක ජන ගහනයෙන් හරි අඩක් එනම්, බිලියන 6.3 ක් මේ වන විට ජල හිඟයකට මුහුණදෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර තිබේ.

එහි ලෝක ජල සංවර්ධන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ වසර 2050 වන විට පවතින ජල හිඟය තවදුරටත් උග්‍ර විය හැකි බවයි. ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමට හා නව ජල සම්පාදනය ක්‍රම ආරම්භ කර එමගින් ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් වැඩි වශයෙන් ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.