Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද ලංකාවට ඉහළ අහසේ

ලොව මෙතෙක්‌ මිනිසා විසින් වැඩිම වියදමක් දරමින් නිමවන ලද සුවිශේෂිතම ඉංජිනේරු තාක්‌ෂණික උපකරණය වන අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station - ISS) අද සවස ශ්‍රි ලංකාවට ඉහළින් ගමන් කිරිමට නියමිතයි.

එය ශ්‍රි ලංකාව හරහා ගමන්කරන 22 සවස 6.52 සිට 6.58 දක්වා අතර කාලයේදි වන අතර ශ්‍රි ලංකාවාසී ඔබ සැමට එය පියවි ඇසින් නැරඹිය හැකිය.