Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට වෙත භාර දෙයි.

මන්ත්‍රීවරුන් 55 දෙනෙකු විසින් අත්සන් තබන ලද එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානායකතුමන් වෙත බාර දී තිබේ. මෙම විශ්වාසභංග යෝජනාව සඳහා එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් අත්සන් තබා ඇති බව ද වාර්තා වෙයි.