පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වු සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ. පසුගිය පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.
රජයේ මුද්‍රණාලය සදහන් කළේ ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් 15 වැනි දින රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවය. අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ සභිකයින්ගේ නම් 16 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත් බව පැවසේ.