මේ වන විට පවතින මාධ්‍ය නීති රීති ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍ය සඳහා ද උපයෝගී කර ගැනීම සඳහා රජය මේ වන විට අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම නීති සම්මත කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරය වැඩිදුරටත් සදහන් කරයි.