Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

ICC ආයතනයේ තීරණය නිවැරදි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් තම ක්‍රීඩකයන්ට ලබාදුන් දඬුවම නිවැරදි බවත් තමන් එය පිළිගන්නා බවත් තම ක්‍රීඩකයින් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව පිළිගන්නා බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.