Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

ගූගල් සමාගම විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීමට එරෙහි වේ

ක්‍රිප්ටෝකරන්සීස් එසේත් නොමැති නම් ඩිජිටල් මුදල් යනුවෙන් හඳුන්වන විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීම මෙලෙස නවතා ඇති බව සදහන්වේ.

ඒ අනුව නියාමනය නොකළ ද්වි අංග, ක්‍රිප්ටෝකරන්සීස් සහ ඔට්ටු ඇල්ලීමේ ක්‍රමවේදයක් ලෙසින් හැඳින්විය හැකි “ෆයිනෑන්ෂියල් ස්ප්‍රෙඩ් බෙටින්” යනාදී නියාමනයට ලක් නොවූ මූල්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීම නව රෙගුලාසි අනුව තහනමට ලක්වන ගූගල් සමාගම සඳහන් කර ඇත.