ඇමරිකාවේ, උතරු කොරියාවේ හා දකුණු කොරියාවේ නියෝජිතවරු පින්ලන්තයේදී නිල නොවන සාකච්ඡාවක් පවත්වති. එම සාකච්ඡාව පසුගිය 20 වැනි දා සිට 21 වැනි දා දක්වා දකුණු පින්ලන්තයේ පිහිටි Vantaa නගරයේදී පැවැත්විණ.
එම සාකච්ඡාවේදී තුන්පාර්ශ්වය කොරියානු අර්ධද්වීපයේ තත්වය ඇතුළු පොදු අවධානය යොමු කරන ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. එම සාකච්ඡාව අවසන් වීමෙන් පසු, පින්ලන්ත විදේශ අමාත්‍යංශයේ නිලධාරි KIMMO LAHDEVIRTA මහතා තුන්පාර්ශ්වය වෙනුවෙන් නිවේදනයක් පළ කළේය. එම නියෝජිතවරුන් සක්‍රිය වාතාවරණයෙහි සංවර්ධනාත්මක ලෙස අදහස් හුවමාරු කර ගත් බව එහි සඳහන් වෙයි.