Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

නේපාල ක්‍රිකට් ක්‍රීඩකයන්ට එක්දින වරම්

නේපාලය පළමු වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිව තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙය වූ ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරමිව ඇත. එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටය බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වේ.



එහි 7 වැනි සහ 8 වැනි ස්ථාන තීරණය කිරීමට පැවැත්වෙන තරගය සඳහා නේපාලය සුදුසුකම් ලැබුවේ පැපුවා නිව් ගිනි කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගය.