Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

විද්‍යාපීඨ කඩඉම් ලකුණු නිකුත් වේ

2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍ර‍තිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යපීඨයන්හි ඉදිරියේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අයදුම්කරුවන්ගේ කඩඉම් Z ලකුණු සහ ශාරීරික අධ්‍යාපන පාඨමාලාව සඳහා ක්‍රීඩා සහතිකපත්වල කඩඉම් ලකුණු www.moe.gov.lk අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි පළ කර තිබෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.