මෙතෙක් තාවකාලිකව පිවිසීම සිමා කර තිබූ වයිබර් සමාජ ජාලය අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත යාවත්කාලීන කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මෙම වාරණය හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව, සංචාරකයින් සහ කුඩා ප්‍රමාණයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති අපහසුතාවයන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවීමත් සමග මෙම කරුණු සලකා බලා අදාළ තීරණය ගත් බවයි, එම නිවේදනයේ දැක්වේ.