Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 15, 2018

14 වැනි දින සිට whatsapp නැවතත් වැඩ

වට්ස්ඇප් සමාජ ජාලය (whatsapp) වෙත ඇතුළුවීමට මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද(14) දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට තීරණය කර තිබේ.

තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල අඩවි සහ සේවාවන් පිළිබඳ ජනපති අධ්‍යයනයෙන් පසු ජනාධිපතිවරයා 14 වැනි දින මධ්‍යම රාත්‍රීයේ සිට වට්ස්ඇප් සේවාව වෙත දැනට ක්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.