Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

“නිපා” නිසා මිය ගිය සංක්‍යාව 14 දක්වා ඉහළට

“නිපා” වෛරසයෙන් කේරළ ප්‍රාන්තයේ මිය ගිය ගණන 14 ක් බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ විශේෂ විමර්ශනය පිළිබඳ වාර්තාව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී ඇත. එම වාර්තාව සකස් කර ඇත්තේ වවුලන්, ඌරන් ඇතුළු සතුන්ගේ සාම්පල 21 ක් පරීක්ෂාවට ලක් කිරීමෙනි. කෙසේ වෙතත් බිහාර්, සික්කිම් , කර්නාඨක, ගෝවා සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල ජනතාවට මේ වනවිට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.