Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

නව ශ්‍රී ලංකා සිතියම එළිදකී

කොටස් ‌92 කින් සමන්විත නව ශ්‍රී ලංකා සිතියම නිල වශයෙන් එළිදැක්වේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් 1 - 50,000 ට අනුව සකස් කරන ලද නව ශ්‍රී ලංකා සිතියමේ කොළඹ වරාය නගරය සහ මෙරට ඉදි කරන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ සියලු තොරතුරු ඇතුලත් කර තිබේ.

එම සිතියම සකස් කිරීම සදහා චන්ද්‍රිකා තාක්‍ෂණය, ගුවන් ඡායාරූප ඇතුළු නවීන තාක්‍ෂණික මැනුම් උපකරණ යොදාගෙන තිබේ.