Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

මාලදිවයින් හිටපු ජනපතිට - අගවිනිසුරුට අවුරුදු එකහමාරක සිර දඬුවම්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් සහ අගවිනිසුරු අබ්දුල්ලා සයිඞ් සහ විනිසුරු අලි හමීඞ් යන අය අධිකරණයට බාධා කළ බවට වරදකරුවන් කරමින් මාලදිවයින් අධිකරණයක් මගින් මාස 18ක සිර දඬුවමක් 13 වැනි දින නියම කෙරිණ.

පොලිස් පරීක්‍ෂණ සඳහා ජංගම දුරකථන ලබා නොදීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.