Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 8, 2018

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374

පළාත් පාලන ආයතන 340 කට ජනතා නියෝජිතයින් 8325 ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 10 වැනි දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඡන්ද මධ්‍යස්ථාන 13,374දී ඡන්ද විමසීම් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.