Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

අමෙරිකානු කොටස් වෙළඳ පළ පහතට

අමෙරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපළ මාපකය වන ඩව් ජෝන්ස් දර්ශකය වර්තාගත අන්දමින් පහත වැටී ඇති බව වාර්තාවේ. එය ඒකක 1175 කින් එනම් සියයට 4.6 කින් 5 වැනි දින පහත වැටී ඇත්තේ මීට පෙර පැවති වාර්තාව වූ ඒකක 777 ක පහත වැටීම අභිබවා යමින්ය.


මෙලෙස අමෙරිකානු කොටස් වෙළදපළ මීට පෙර 2008 වසරේදී පහත වැටුණේ එවකට පැවති ගෝලීය මූල්‍ය අර්බුධය හේතුවෙනි. වැඩි පොලී මුදලක් ලබාගැනීම සඳහා කඩිනමින් කොටස් අලෙවි කිරීම ඊට හේතු විය.