සිරියානු රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ඩැමැස්කස් ආසන්නයේ කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර නැගෙනහිර ගූතා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයෙන් 31 දෙනකු මියගොස් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල විය.