Social Icons

facebookrss feedemailtwitter

Sunday, February 4, 2018

උදයංග වීරතුංග ඩුබායි හී දී අත් අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ජාත්‍යන්තර පොලීසිය විසින්ය. ඔහු ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. පසුගිය කාලයේ සිදු වූ මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරමින් සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබිණ.