Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

තවත් භාණ්ඩ 143 ක් සඳහා තීරු බදු සහන

“ආසියා ශාන්තිකර වෙළද ගිවිසුමට” අනුව තවත් භාණ්ඩ 143 ක් සඳහා තීරු බදු සහන ලබා දීමට ශ්‍රී ලංකාව පියවර ගනී. ගිවිසුමට අනුව මෙය 4 වන වටයේ ක්‍රියාත්මක තීරු බදු සහනය වේ. මෙයින් රාජ්‍ය ආදායමට හා දේශීය කර්මාන්තවලට හානි නොවන බව පැවසේ. චීනය, ඉන්දියාව, ශ්‍රීලංකාව, බංග්ලාදේශය හා දකුණු කොරියාව ආසියා ශාන්තිකර වෙළඳ ගිවිසුමට අයත් රටවල් අතර වේ.
මෙම වෙළද ගිවිසුම අනුව තෝරාගත් භාණ්ඩ සඳහා තීරු බදු සහන ලබාදීම 1990 වසරේ සිට ක්‍රියාත්මකය.