ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත සහල් මෙට්රික් ටොන් ලක්ෂයක පමණ ප්‍රමාණය ගෙන්වීම අත්හිටුවා තිබේ.
මේ වන විට රජය සතුව සහල් මෙට්රික් ටොන් 70,000 ක් පමණ පවතින බව වාර්තාවේ. නමුත් තවත් සහල් මෙට්රික් ටොන් 50,000 ක් පමණ ඇනවුම් කර තිබේ.
මේ වන විට රජය සතුව සහල් මෙට්රික් ටොන් 70,000 ක් පමණ පවතින බව වාර්තාවේ. නමුත් තවත් සහල් මෙට්රික් ටොන් 50,000 ක් පමණ ඇනවුම් කර තිබේ.