Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

ඉතාලියේ මහ මැතිවරණය අවසන්

දැඩි අර්බුදකාරී වාතාවරණයක පවතින ඉතාලියේ දෙදිනක් පුරා පැවැති මහ මැතිවරණය 05 වැනිදා අවසන් විය. කිසිදු පක්ෂයක් බහුතරයක් දිනා ගැනීමට අපොහොසත් වනු ඇති බව මේ දක්වා ලැබී ඇති වාර්තා වන තොරතුරු පෙන්නුම් කරයි.


මැතිවරණයෙන් හිටපු අගමැති සිල්වියෝ බාර්ලුස්කෝනිගේ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන්න සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි අනාවැකි පළ වුවද ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි පැවැසිණි