Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

ඡන්දය දීමට පෞද්ගලික සේවකයන්ට නිවාඩු

පෙබරවාරී 10 වෙනිදාට යෙදෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවේ. සියළු සේවා යෝජකයින්ගෙන් මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් ද කර තිබේ.
සේවා නියුක්තිකයන් විසින් සේවා යෝජකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු වේ.