Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි

පැය 72ක කාලයක් සඳහා තාවකාලිකව සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව තවදුරටත් පවතින බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසා තිබේ.

ඒ අනුව ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත තවදුරටත් පිවිසීමට හැකියාව නොලැබෙනු ඇති. කෙසේ වෙතත් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා 09 වැනි දින පාර්ලිමේන්තුවේදී සදහන් කළේ 10 වැනි දින සිට මෙම තාවකාලික අවහිරතාව ඉවත් වනු ඇති බවයි.