Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවට අයත් යානයක් කඩා වැටේ

ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙක් තුවාල ලබති. ගුවන් නියමුවෙක්ද ඒ අතර වේ. මුම්බායි නගරයට කිලෝමීටර 160 ක් පමණ දකුණු දෙසින් පිහිටි ප්‍රදේශයකදී අනතුර සිදුවිය.

යානයේ සිටි කාර්ය මණ්ඩලයේ සිව් දෙනාම බේරා ගෙන ඇත. වෙරළාරක්ෂක සෝදිසියක නිරත වෙමින් සිටියදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යානය අනතුරට ලක්ව තිබේ.