ගුවන් සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇත.
ඒ ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානය මේ වසරේ ජූලි මස 4 වැනි දා සිට 15 වැනි දා දක්වා පැවැත්වූ විගණනයකට අනුවය. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා ප්‍රකාශ කළේ කරුණු 8ක් පිළිබඳව එම විගණනයේදී අවධානය යොමු කර ඇති බවයි. සිවිල් ගුවන් සේවා රට තුළ පවතින නීති පද්ධතිය, ආයතනික ව්‍යූහය, ආයතනික සැලැස්මට අදාළ පුද්ගලයින් යන කරුණු එහිදි සැලකිල්ලට ගෙන තිබේ.