පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් 64 හැවිරිදි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවන්, එරට පළමු විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීමේ උත්සවය විශේෂ ආරක්ෂාවක් මැද අන්කාරා නුවරදී පැවැත්විණි. විශේෂ ආරාධිත අමුත්තන් ලෙස විදෙස් රාජ්‍ය නායකයෝ රැසක් සහ නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ. රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදේව්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ කටාර් එමීර් බින් හමාද් අල් තානී පැමිණි අමුත්තන් අතරින් කැපී පෙනෙයි.