තායිලන්තයේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත් කිරීමට බලධාරින් සැලසුම් කරයි.
පාපන්දු කණ්ඩායමේ ළමුන් 12දෙනාසහ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම එහි ප්‍රදර්ශනය කිරිම සැලැස්මකි. මෙම ලෙන පිලිබද චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ද අවධානය යොමුවනු ඇති බව සදහන්වේ. මේ වන විටත් සමාගම් දෙකක් ඒ පිළිබද විමසා ඇති බව තායිලන්ත බලධාරීන් පවසා ඇත.