ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන ජපන් ජාතික චියෝ මියාකෝ අභාවප්‍රාප්ත වී තිබේ.
1901 වසරේ මැයි මස 02 වන දින ජපානයේ වකායමා ප්‍රදේශයේ උපත ලද චියෝ මියාකෝ මියයන විට 117 හැවිරිදි වියේ පසු විණි. මීට පෙර ලොව වයස්ගතම කාන්තාව ලෙස මිසාඕ ඔකාවා හැදින්වූ වු අතර ඇය 2015 වසරේ අප්‍රේල් මස අභාවප්‍රාප්ත වී තිබිණි.