නීල් ආම්සේට්‍රෝන් සඳ මතට පා තබන අවස්ථාවේ රැගෙන ගිය අමෙරිකානු කොඩිය වෙන්දේසි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සඳ තරණයට සහ අභ්‍යාවකාශ තරණය සඳහා යොදා ගත් තවත් භාණ්ඩ රැසක් එහිදී වෙන්දේසී කරනු ඇති බවයි. 1969 වසරේ ජූලි 20 වනදා නීල් ආම්ස්ට්‍රෝන් සඳ මතට පා තැබූ පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක්වනවා. ඔහු මිය ගියේ 2012 වසරේ අගෝස්තු 25 වනදායි.