ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් පරිමාණය අනුව 6.4 ක ප්‍රබල භූ කම්පනයක් බාලි දිවයින ආසන්නයේ මෙලෙස වාර්තා වී ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොමැත් බවයි.