ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම කොළඹ දී ආරම්භ විය.
එහි ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතායි. ලොව පුරා දූෂණයට එරෙහිව ක්රියාකරන ආයතන ශක්තිමත් කිරීමේ අරමුණින් 2012 වසරේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී රැස්වූ රටවල් 88 කට අයත් සංවිධාන සහ ආයතන විසින් පැමිණි එකගතා, ජකර්තා මූලධර්ම ලෙසින් හැදින්වෙන අතර, එහිදී එළිදක්වන ලද ප්රකාශය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවර සමුළුව කොළඹ දී සංවිධානය කර ඇත.