Social Icons

facebookrss feedemailtwitter

Friday, July 13, 2018

ෆේස්බුක් වලට දඩයක්

ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර ඇත.

ඒ ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළවයි. දත්ත සුරැකීමේ පනත යටතේ මෙම දඩය පනවා ඇත.