චීනයේ පැවැත්වීමට නියමිත ප්‍රථම ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා රටවල් හා ව්‍යවසායන් රැසක් සිය සහභාගීත්වය ස්ථිර කරයි.
මේ අනුව, 130කට වැඩි රට වලින් හා කලාප වලින් පැමිණෙන ව්‍යවසායන් 2800ක් පමණ මෙම ප්‍රදර්ශනයට එක් වනු ඇති. රටවල් 80ක් හා ජාත්‍යන්තර සංවිධාන 3ක් ප්‍රදර්ශනයට සහභාගී වීමට ද අපේක්ෂිතය.
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මෙම ප්‍රදර්ශනය සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන මාසය අවසානයට පෙර නිමාවට පත්වේ. මෙම ප්‍රදර්ශනය සඳහා පැමිණෙන දෙස් - විදෙස් මිළදී ගන්නන් එක් ලක්ෂ පනස් දහස ඉක්මවා යනු ඇති බවට අපේක්ෂා කෙරේ.