Social Icons

facebookrss feedemailtwitter

Friday, July 27, 2018

මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිත භූමියේ ආදර්ශ උද්‍යානයක්

මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිත භූමියේ ආදර්ශ උද්‍යානයක් ඉදිකෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන අධිකාරිය  පවසයි.

අදාල ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියනයක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර ඊට කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ආදර්ශ උද්‍යානය ඉදිකිරිමෙන් පසු මිතොටමුල්ල කසල කන්ද ආශ්‍රිත භූමියේ හරිත උද්‍යානයක් ඉදිකිරිමට පවතින හැකියාව සහ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කිරිමට නියමිතයි.