උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබදතා අත්හිටුවීමට ජෝර්දානය තීරණය කර ඇත. එරට කැබිනට් මණ්ඩලය එම තීරණය අනුමත කර තිබේ. ඒ සමගම ජෝර්දානයේ උතුරු කොරියා තානාපතිවරයා අදාළ තනතුර වෙනුවෙන් පිළිනොගන්නා අතර බෙයිජිං නුවර සිටින උතුරු කොරියාවේ ජෝර්දාන තානාපතිවරයාගේ ජෝර්දානය සම්බන්ධ කාර්යන්ද අත්හිටවනු ඇත.
අදාල තීරණය බෙයිජිං නුවර ජෝර්දාන තානාපති කාර්යාලය හරහා උතුරු කොරියාවට දැනුම් දීමට පියවර ගෙන තිබේ.
අදාල තීරණය බෙයිජිං නුවර ජෝර්දාන තානාපති කාර්යාලය හරහා උතුරු කොරියාවට දැනුම් දීමට පියවර ගෙන තිබේ.