Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

ඉරාන ඉරාක තෙල් ගනුදෙනුවක්

ඉරානයට තෙල් අපනයනය කිරීමට තමන් කටයුතු කරන බව ඉරානයේ අසල්වැසියා වන ඉරාකය සදහන් කර සිටී. ඉරානය සහ ඉරාකය කලක් පස මිතුරු රටවල් විය. කෙසේ නමුත් අද වනවිට ඔවුන් අතර පවතින්නේ ශක්තිමත් මිතුදමකි. ඉරානය පමණක් නොව ඉරානය ද තෙල්ව වලින් සමන්විත රාජ්‍යයන්ය. ඉරාකය ඉරානයට විකිණීමට සැරැසෙන්නේ ඉරාකයේ කර්කුක් පළාතේ ඇති තෙල්ය.
ඒවා වෙනුවනට ඉරානයෙන් පිරිපහදුවට ලක් කළ තෙල් ඉරාකය මිලදී ගනී. මීට පෙර ඉරාකය කර්කුක් පළාතේ ඇති තෙල් වෙළෙඳ පළට නිකුත් කළේ තුර්කිය හරහාය. තුර්කිය ද ඉරාකයේත් ඉරානයේත් සමීප මිතුරෙකි.