Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

දුරස්ථව සිටියද ජංගම දුරකතනය හරහා බිල්පත් ගෙවීමේ තාක්ෂණය

ලෝකයේ නොයෙකුත් අධි තාක්ෂණික ක්‍රම පෙරට වඩා ජීවිතවලට සමීපවී තිබේ. චීනයේ ශැන් දුං පළාතේ ජී නැන් නගරයේ පාසලක මුහුණ හඳුනාගන්නා තාක්ෂණික ක්‍රමයක් මගින් සේවාවන් ලබා ගත හැකි ආපනශාලාවක් දක්නට ලැබේ.





විශේෂත්වය වන්නේ, දෙමාපියන් භාවිත කරන ජංගම දුරකථනය හරහා දරුවන්ගේ බිල්පත් දෙමව්පියන්ගේ ජංගම දුරකථනයෙන් අපහසුවකින් තොරව ගෙවිය හැකිවීමය.