Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 4, 2018

ඩන්කන් වයිට්ගේ ජන්ම ශත සංවත්සරය සැමරේ

මෙරට ප්‍රථම ඔලිම්පික් පදක්කම් ලාභියාවන ඩන්කන් වයිට්ගේ ජන්ම ශත සංවත්සරය සැමරේ. ඒ වෙනුවෙන්  විශේෂ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණ.